කාර්යාල කාර්ය සහයක – III ශ්‍රේණිය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC)
- Location
- Colombo, Colombo District
- Salary (monthly)
- Rs. 40,500 – Rs. 62,530
- Job type
- Full-time
- Experience
- Not required
- Posted
- 11 days ago
- Closing date
- 16 November 2026
About this job
පුරප්පාඩු 85ක් සඳහා විවෘත බඳවා ගැනීමකි. වයස අවුරුදු 21–32 අතර ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් 6ක්, සම්මාන 2ක් ඇතුළුව, වාර දෙකකට නොවැඩි ගණනකදී සමත් විය යුතුය. වෘත්තීය සුදුසුකම් හෝ පළපුරුද්ද අවශ්‍ය නොවේ. විශිෂ්ට චරිතය සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවයට ශාරීරික හා මානසික යෝග්‍යතාව අවශ්‍යය. ආරම්භක මාසික වැටුප රු.40,500කි. වැටුප් පරිමාණය: රු.40,500–10×450–10×490–7×540–15×590–62,530 (AC-PL-1-2025), අනුමත දීමනා සමඟ. ලිඛිත විභාගය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මඟින් තෝරාගැනේ. විභාගය කොළඹදී සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි එක් මාධ්‍යයකින් පැවැත්වේ. අයදුම්පත් ලැබිය යුතු අවසන් දිනය: 2026 නොවැම්බර් 16.
This employer is not on jobss.today. Sign in to see how to apply on the original listing.